හිටපු ජනපති රනිල් අධිකරණයට රැගෙන එයි


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. අධිකරණය අවට දැඩි පොලිස් ආරක්ෂාවක්ද ලබා දී තිබේ.



Recommended Articles