හිටපු ජනපති රනිල් අද අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිශ්චිතයි


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ (ICU) තබා ඇති බැවින් අද(26දා) අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයක් තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසීය.

 



Recommended Articles