හිටපු ජනපති රනිල් Zoom හරහා නඩුවට පෙනී සිටියි


රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ අද(26දා) නඩුවට පෙනී සිට තිබේ.

මෙම නඩුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර, මේ වන විටත් නඩුවේ කටයුතු සිදුවෙමින් පවතී.



Recommended Articles