හිටපු ජනපති මෛත්‍රී අද පාස්කු කොමිසමට


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙය වේ.

මීට පෙර පසුගිය 05 වැනිදා හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ පෙනී සිටියේය.

 



Recommended Articles