හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරු තුමන්ලා තිදෙනාට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර ඇත.
ඔවුන්ට අද (23) පස්වරු 2 ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.