හිටපු ජනපති පැය 5කට පසු කොමිසමින් පිටව යයි By .. // 2020 ඔක් 12 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ජනපති පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ දෙවන වරට පෙනී සිටියා. ඔහු පැය 5ක කාලයක් සාක්ෂී දීමෙන් පසු පිටව ගියා. 14 වනදා නැවතත් ඔහුට නැවතත් ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමට දැනුම් දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles