හිටපු ජනපති පාස්කු ප්‍රහාර කොමිසමේ


හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ ජනපති කොමිෂම හමුවට පැමිණියේය.

අනිවාර්ය නිවාඩු යවා ඇති හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද දිනයේදී පාස්ක් ප්‍රහාර කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීම බැලීම සඳහා ඔහු මෙසේ කොමිෂම හමුවට පැමිණියේය.

මෙම කොමිෂම පත්කරනු ලැබුවේද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

 



Recommended Articles