හිටපු ජනපති පාස්කු කොමිසමෙන් පිටව යයි


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද (14) සවස පැමිණ සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති යළිත් ඔක්තෝබර් 17 වැනිදා අදාළ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.



Recommended Articles