හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්


හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කර තිබේ.

සිය නම සහ ඡායාරූප අනවසරයෙන් භාවිතා කරමින් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන බවත්, ඒ අනුව එම කටයුතු වහාම නතර කරන ලෙසත් මෙම පැමිණිල්ල මගින් හිටපු ජනාධිපතිවරිය ඉල්ලීම් කර ඇත.



Recommended Articles