හිටපු ජනපති අදත් පාස්කු කොමිසමට By .. // 2020 නොවැ 25 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබාදිමට පැමිණ තිබේ. ඊයේ (24) දිනයේද ඔහු එම කොමිසමට පැමිණ සාක්ෂි ලබාදුන්නේ ය. Facebook Twitter Google+ Recommended Articles