හිටපු කථානායක චමල්ගේ පුත්‍රයෙකු මිග් යානා ගනුදෙනුවේ සැකකරුවෙක් කරයි


හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන  ශමින්ද්‍ර රාජපක්ෂ   මිග් යානා ගනුදෙනුවේ 3 වැනි සැකකරු බවට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව, විදෙස් ගතව සිටන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද(02දා) නියෝග කර ඇත. 



Recommended Articles