හිටපු ඇමතිවරුන්ගේ අරක්ෂාව අඩුකෙරේ


පොලිස්පති පූජිත් ජයසුන්ර මහතා විසින් හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව දක්වා අඩු කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව පුද්ගලයන් 7 සිට පුද්ගලයන් 2කට සීමා කිරීමට කටයුතු කර තිබේ.



Recommended Articles