හිටපු ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි


හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25දා) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

එක්සත් ජාතික පක්ෂය  නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසුවිය.



Recommended Articles