හිටපු ඇමතිනි පවිත්‍රා CID යට පැමිණෙයි


මැයි 09 වැනි දින කොල්ලුපිටිය සහ ගාළු මුවදොර පිහිටි අරගල භූමිය වෙත පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඇය සමග ඇගේ සැමියාද පැමිණ ඇති බවත් එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දෙනොගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.



Recommended Articles