හිටපු ඇමති රාජිතට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20දා) නොතීසි නිකුත් කර තිබේ.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුද නිකුත් කර තිබේ. 

 



Recommended Articles