හිටපු ඇමති මහින්දානන්ද අධිකරණයට පැමිණෙයි


හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

ප්‍රමිතියෙන් තොර චීන පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණු අතර, ඒ අනුව ඔහු විසින් අද(19දා) මෙලෙස අධිකරණය වෙත පැමිණ තිබේ.

 



Recommended Articles