හිටපු ඇමති ප්‍රියංකරත් අල්ලස් කොමිෂමට එයි


 ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳ විමර්ශනයට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ද අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.



Recommended Articles