හිටපු ඇමති ටිරාන්ට සී.අයි.ඩී.යෙන් කැඳවීමක්


හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට(31දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇත.



Recommended Articles