ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රායන් පිටව ගොස් තිබේ.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව අද (31දා) මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.