හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම සමුගනියි


කලක් රෝගාතුරව සිටි හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83කි.

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද මීට දින කිහිපයකට පෙර ඔහුගේ නිවසට ගියේය.

 



Recommended Articles