හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අල්ලස් කොමිසම හමුවට


හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02දා) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි තිබේ.

අල්ලස් කොමිසම සිදු කළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇත. 



Recommended Articles