හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2026 ජනවාරි 9වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කර තිබේ.

ඒ ඔහුව අද (28දා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව පසුගිය 26වැනිදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි.



Recommended Articles