හිටපු අමාත්‍ය කෙහෙළිය අල්ලස් කොමිසමේ අත්අඩංගුවට By .. // 2025 මැයි 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (07දා) පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles