හිටපු අගමැති ලේකම් මැයි 09දා සිදුවීමට අත්අඩංගුවට


කොල්ලුපිටිය සහ ගාලු මුවදොර පසුගිය මැයි 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ  සම්බන්ධීකරණ  ලේකම්වරවයකු වන තංගල්ල ප්‍රෙද්ශයේ පදංචි පුද්ගලයෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (06දා) කොළඹදී අත්අඩංගුවට ගත් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 08දා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Recommended Articles