හිටපු අගමැති කොමිසමෙන් පිටව යයි


සාක්ෂි ලබාදීම සඳහා පාස්කු කොමිසම වෙත පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැය 5කට පසු එම ස්ථානයෙන් පිටව ගිය ගොස් ඇ​ත

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (13 ) පස්වරු 4.15ට පමණ සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබුණි.



Recommended Articles