හිටපු LTTE සාමාජිකයන් ඇතුළු පිරිසකට නිදහස


පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව ති​බේ. බන්ධනාගාර ගතව සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද ඒ අතරට අයත් වෙයි. මීට අමතරව වෙනත් වැරදිවලට සම්බන්ධ තවත් 78 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව ති​බේ.



Recommended Articles