හිඟ විදුලි බිල් ගෙවිමට සහන කාලයක්


හිඟ විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

චාචික පිළිතුරු විමසීමේ අවස්ථාවට එක්වෙමින් අද (07) පාර්ලිමේන්තුවේදී විදුලිබල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 



Recommended Articles