හිඟ බෙහෙත් ප්‍රමාණය 153ක් දක්වා ඉහළට


සෞඛ්‍ය අමාත්‍යංශය භාවිතා කරනු ලබන බෙහෙත් වර්ග 153 ක් රට තුළ මේ වන විට නොමැති බවත්,  හැකි ඉක්මනින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28දා) පැවසීය.

මීට පෙර හිඟ වු බෙහෙත් වර්ග 151 මේ වන විට 153 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles