හික්කඩුවේදි පසුගිය 16 දා අතුරුදන් වූ නිවුන් දැරියන් දෙදෙනා මාවනැල්ලේ නිවසක සිටියදී සොයා ගත් බව පොලීසිය පවසයි.
නිවුන් දැරියන් ඊයේ (18දා) සොයාගෙන ඇති අතර එම නිවසේ සිටි අවුරුදු 21ක තරුණයෙක්ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.