හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයට රන් පැහැතිව ආලේප කරන ලද ටී. 56 වර්ගයේගිනි අවියක් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් එම සංකීර්ණයේ ආරක්ෂක අංශ විසින් භාරයට ගෙන තිබුණි. මෙම කාන්තාව ඔවුන් භාරයේ තබාගෙන 119 දුරකතන අංකයට දැනුම් දීමට කටයුතු කර ඇති අතර වැල්ලවත පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයට රන් පැහැති ටී.56 ගිනි අවියක් රැගෙන ගිය කාන්තාවක් අල්ලයි
Recommended Articles