හැඳුනුම්පත් දෙපාර්තමේන්තු​වේ සියලුම මහජන සේවාවන් අත්හිටුවයි


පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇ​ත.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ සිය නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පත්වී ඇති බවත් තවත් පිරිසක් ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව 2021-08-16 දින සිට ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම්දෙන තුරු මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණයකර තිබේ.

 



Recommended Articles