හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22 සිට යළි ඇරඹේ By කෂිනි හපුආරච්චි // 2020 ජුනි 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22 වනදා සිට යළිත් ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. Facebook Twitter Google+ Recommended Articles