හැටන් වතු පාසල්වල ගුරුවරුන්ට කොවිඩ් දෙවන මාත්‍රාව දිම ඇරඹේ


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු සහ නගරබද පාසල් වල ගුරුවරුන්ට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිම (14) දින හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ ශ්‍රවණාගාරයේදි  සිදු කෙරිණ.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ වතු සහ නගරබද පාසල් 30 ක ගුරුවරුන් 970 දෙනෙකුට කොවිඩ් 19 මර්දන සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිම සිදු කෙරිණ.

 



Recommended Articles