හැටන් නගර සීමාවෙන් කොවිඩ් ආසාදිතයන් 12ක්


හැටන් නගර සිමාව තුළින් කොවිඩ් 19 වෛරසය අසාදනය වූ අසාදිතයන් 12 දෙනෙකු (22) දින ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ නිලධාරින් පැවසීය.

හැටන් මෙන්ඩිස් මාවතෙන් අසාදිතයන් 04 , විල්ෆ්‍රඩ්පුර ප්‍රදේශයෙන් අසාදිතයන් 04 , හැටන් නගරයෙන් අසාදිතයන් 04 දෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ නිලධාරින් පැවැසීය.

අසාදිතයන් අතර කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි අසාදිතයන් 05 දෙනෙකු සිටියි.



Recommended Articles