දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට ළගා වී ඇති හෙයින් හැකිතාක් නිවෙස්තුළටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
යම් හෙයකින් නිවෙස්වලින් බැහැරව යන්නේ නම් මුව ආවරණයක් පළඳින ලෙසද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.