හාලිඇල පොලිසියේ තවත් 12දෙනෙකුට කොවිඩ්


බදුල්ල හාලිඇල පොලිස් ස්ථානයේ තවත් නිලධාරින් 12 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි තිබේ.

ඒ සිදු කරන ලද කොවිඩ් පරික්ෂණවලින් අනතුරුවයි.

ඒමබ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය විමත් සමගිනි මෙලෙස කොවිඩ් පරික්ෂණ සිදු කර ඇත්තේ

 



Recommended Articles