හාලි ඇල සිට කොටුවට එලවළු හා පළතුරු ප්‍රවාහන දුම්රියක්


නියමු ව්‍යාපෘතියක් ලෙස හාලි ඇල සිට කොළඹ කොටුව දක්වා භාණ්ඩ එළවළු හා පළතුරු ප්‍රවාහන දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඒවායේ නැවුම් බව ආරක්ෂා කිරීම සහතික කිරීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවත් මේ වෙනුවෙන් වූ පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන්කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

 



Recommended Articles