හාල් කිලෝවක මිල රු. 10කින් පහළට By රුවන් කාශ්‍යප // 2018 ඔක් 14 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හාල් කිලෝවක මිල රුපියල් 10 කින් පහළ දැමීමට සහල් නිශ්පාදයක් එකඟ වී තිබේ. පසුගිය සතියේදී සහල් නිෂ්පාදකයන් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ සම්බන්ධයේ එකඟතාව ප්‍රකාශ කර ඇත. Facebook Twitter Google+ Recommended Articles