හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුව හෙට දක්වා කල් යයි


අගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුව හෙට (23) දක්වා කල් දමා ඇත.

එහිදී කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොර ව ඇමරිකානු සමාගමකට ලබාදීමේ සිදුවීම පිළිබඳ ව සාකච්ඡා කිරීම නියමිතව තිබේ.



Recommended Articles