හලාවතින් සැක සහිත මරණයක්


හලාවත පොලිස් වසමේ හලාවත කුරුණෑගල මාර්ග‍යේ මුන්නේසවරම් ජල මධ්‍යස්ථානය අසල තුවාලයක් සහිතව වැටී සිටි පුද්ගලයෙකු රෝහලට ඇතුලත් කිරීමේදි මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ත් වූ කන්ජුක්කුලිය, මුගුණවටුවන ලිපිනයේ පදිංචිකරුවෙකු වන අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



Recommended Articles