හලාවතින් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්


හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ධීවරයින් සමග අතුරුදන් වී තිබේ.

මෙම යාත්‍රාව සමග තවත් යාත්‍රා දෙකක් ගොස් ඇති අතර, එම යාත්‍රා දෙක ගොඩබිමට පැමිණ ඇත.

දැඩි සුළං සහ කුණාටු තත්ත්වය හමුවේ මෙම ධීවරය යාත්‍රාව අතුරුදන්ව ඇති අතර එහි ධීවරයි දෙදෙනෙකු සිට තිබේ.



Recommended Articles