හලාවත ඇඳිරි නීතිය හෙට අලුයම 4.00ට අවසන් By .. // 2019 මැයි 12 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හලාවත නගරයට පැනවූ පොලිස් ඇඳරි නීතිය හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට පොලීසිය තීරණය කර තිබේ. මුලින්ම ඇදිරි නීතිය හෙට පෙරවරු 6.00 දක්වා පැනවීමට කටයුතු කරනු ලැබීය. Facebook Twitter Google+ Recommended Articles