හරීන්ගේ කථාවෙන් පාර්ලිමේන්තුව උණුසුම්


පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින් සිටියදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් එල්ල කළේය.

කෙසේ වෙතත් එම බාධා කිරීම් මධ්‍යයේ ඔහු කථාව පවත්වාගෙන ගියේය.

මෙහිදී දෙපාර්ශ්වයෙන්ම බූරුවා, කොට්ටෝරුවා යන වචන මෙන්ම පෞද්ගලික කරුණුද ඉදිරිපත් කළේය.

 



Recommended Articles