හරීන් හෙට තීරණාත්මක පැය 8ක හෘද සැත්කමක


හදිසි හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගියදා රෝහල් ගත කර තිබුණි. හෙට දිනයේදී මන්ත්‍රීවරයා පැය 08ක හෘද සැත්කමකට මුහුණ දීමට නියමිතව ඇත.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ තබා තිබු සටහනක් තබා ඇත.

 



Recommended Articles