හරීන් වෙනුවෙන් පෙනී සිටිනවා


පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු  වෙනුවෙන් තමන් මෙන්ම තම පක්ෂය ද පෙනි සිටින බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියි.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේය.



Recommended Articles