හරීන් වචනය තියයි By .. // 2022 අප්රේ 07 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තුවේ ඊයේ (06දා) ප්‍රකාශ කළ ආකාරයටම තම මන්ත්‍රී වැටුප වසරකට ලබා නොගන්නා බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් මගින් දන්වා තිබේ. Facebook Twitter Google+ Recommended Articles