හර්ෂත් විරෝධතාකරුවන් සමගම විරෝධයට


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් පවත්වන විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.

ඔහු මෙන්ම ඔහුගේ පවුලේ සියලු දෙනාම විරෝධයට එක්ව සිටින ඡායාරූපයක් මන්ත්‍රීවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

 



Recommended Articles