හර්ෂ ඉලුක්පිටියට වසර 02ක සිරදඬුවම්


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා  සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(23දා) නියෝග කළේය.

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. 



Recommended Articles