හර්ෂ ඉලුක්පිටියට දඩුවම් නියම කිරීමේ තීන්දුව කල් යයි


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගෙන සිටින හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට  දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල්තබා තිබේ. 

එම තීන්දුව අද (24) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සැප්තැම්බර් මස 23  වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.



Recommended Articles