ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (23දා) පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ මුම්මබායි ඉන්දියන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත.